Nuba
Nuba
popraptrancepianodreamyIndianHindustaniragmusicviolinsitarflutesaxophoneclassicmusicclassicguitar
Verse 
කියනු මැනවි රහසින්
මා කවුරුන්දැයි කියා
නුඹ සිත තුල ඇදි ඒ
රූ ඡායා කිමැයි කියා

Pre Chorus  
කියනු මැනවි රහසින්
මා කවුරුන්දැයි කියා
නුඹ සිත තුල ඇදි ඒ
රූ ඡායා කිමැයි කියා


Chorus 1

දිවයන්න හැකිනම් 
සසරේ කෙලවර සොයා
සොයා ගන්න හැකිවෙයි
මා කොතරම් ඔබ හා දුර ගියාද කියා

Chorus 2

කිමිදෙන්න හැකිනම් 
සිත් සයුරේ ගැඹුරම සොයා
දැක ගන්න හැකිවෙයි
නුඹෙ රූ  සැගවුන තැන කොතනද කියා

Chorus 3
කියනු මැනවි රහසින්
මා හදුනාගත්තද කියා
සැතපෙන්න හැකිවෙයි
නිහඩව නුඹ හඩ ඈතක තියා