T
T
poprappiano
ම්ම්ම්ම්.........................
ආ.....ආ........ආ.............

මට නොපෙනෙන මා සමඟ සිටින
මා හඬවන මා සනසන 
මට හැරදා යන්න නො⁣දෙන
කවුරුදෝ ඔබ කවුරුදෝ
කවුරුදෝ ඔබ කවුරුදෝ

විටෙකදි මා දෙව් සුව විඳී
විටෙකදි මා අපා දුක් විඳී
විටෙකදි මා පිනට යොදවයි
විටෙකදි මා පවට යොදවයි
කවුරුදෝ ඔබ කවුරුදෝ
කවුරුදෝ ඔබ කවුරුදෝ

අතීත මතකය සිහි ගන්වයි
අනාගතය ගැන සිහින මවයි
වර්තමානය ගිලිහී යයි
මරා නොමරා ලෝකය ගෙන යයි
කවුරුදෝ ඔබ කවුරුදෝ
කවුරුදෝ ඔබ කවුරුදෝ

මට නොපෙනෙන මා සමඟ සිටින
මා හඬවන මා සනසන 
මට හැරදා යන්න නො⁣දෙන
කවුරුදෝ ඔබ කවුරුදෝ
කවුරුදෝ ඔබ කවුරුදෝ
කවුරුදෝ ඔබ කවුරුදෝ
ආ..... ආ...... ආ...........
ආ......ආ.......ආ...........
ආ......ආ.......ආ...........